|
|
Nebo jako šakal na břehu řeky, když čeká na rybu… Nebo jako kočka u zárubně dveří, u popelnice či u kanálu, když čeká na myš… Nebo jako vyložený osel, když stojí u zárubně dveří… Stejně tak tihle holohlaví asketové, snědí špinaví potomci Bandhupádá tvrdí: ‚My meditujeme, my meditujeme.
|
|
|
මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ කුසට වැදී ආමාශයට ඇතුල්වූ, පාපීවූ මාරයා දුටහ. දැක, පාපීවූ, මාරයාට මෙසේ කීහ. “පාපීය, නික්මෙව, පාපිය, නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයින්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් මුලුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස, නොවේවා යි කීහ. ඉක්බිති පාපීවූ මාරයාට මේ සිතවිය. “මේ ශ්‍රමණතෙම, මා නොදැනම නොදැකම පාපිය නික්මෙව, පාපිය නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස නොවේවා’යි මෙසේ කීයේය. ඔහුගේ යම් ශාස්තෘ කෙනෙක් වේද, හෙතෙමේද මා වහාම දැන නොගන්නේය. මේ ශ්‍රාවකතෙම කෙසේ දන්නේද”, කියායි.
|