|
The Galle Training Centre comprises of a two storied building, which houses a computer lab, three classrooms, namely C&G Class room, auditorium and administration office. The OSP Training Bay provides practical experience in outside plant.
|
|
ගාල්ල පුහුණු මධ්‍යස්ථානයට මහල් දෙකකින් යුත් විහාල ගොඩනැගිල්ලක් අයත් වන අතර පරිගණක විද්‍යාගාරයක්, පන්ති කාමර තුනක් හා පරිපාලන කාර්යාලය ආදිය එහි පිහිටා තිබේ. මෙහි ඇති බාහිර රෝපණ නඩත්තු පුහුණු පහසුකම මගින්ද එම විෂය ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ අවශ්‍යතා ඇති සිසුන් හට නේවාසිකාගාර පහසුකම්ද තිබීමයි.
|
|
காலி பயிற்சி நிலையம் இரு மாடிக்கட்டிடத்தைக்கொண்டது. இங்கே ஒரு கணிணி ஆய்வுகூடம், மூன்று வகுப்பறைகள், C&G வகுப்பறை மற்றும் நிர்வாக அலுவலகம் போன்றவை இருக்கின்றன. வெளிப்புற உற்பத்தி பயிற்சி நிலைய நுழைவழியில் செயன்முறைப்பயிற்சி அனுபவத்தைப்பெறலாம். விடுதி வசதிகளும் இங்குண்டு.
|